නොච්චියාගම පුස්තකාල මාවත නිසි ප්රමිතියකින් තොරව කාපට් අතුරා සංවර්ධනය කර ඇති බවට ප්රදේශවාසීන් චෝදනා කරනවා.
එම ස්ථානයට පැමිණි කොන්ත්රාත්කරුට ප්රදේශවාසීන්ගේ විරෝධය එල්ල වුණා.
Related Articles
කොටහේනේ නිවසක කාන්තා මළ සිරුරක්
Posted on Author admin
කොටහේන ප්රදේශයේ නිවසක් තුළ තිබී ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (19) රාත්රියේ පොලීසිය සොයාගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ යාපනයේ සිට කොටහේන ප්රදේශයේ නිවසක ගෘහ සේවයට පැමිණි වයස… Read More
හිටපු ජනපතිගේ ප්රධානත්වයෙන් විශේෂ කමිටුවක්
Posted on Author admin
රටේ ඉදිරි දේශපාලන තත්වය පිළිබද සලකා සුදුසු තීරණ ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව වාර්තා වනවා. හිටපු ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් මෙම විශේෂ කමිටුව පත්කර… Read More
වගා ළිඳකින් කාන්තා මළ සිරුරක් හමුවෙයි
Posted on Author admin
පුදුකුඩිඉරිප්පු කොම්බාවිල් ප්රදේශයේ ළිඳක තිබී මහලු කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මරණයට පත්වී ඇත්තේ 78 හැවිරිදි කාන්තාවක්. ඇය පසුගිය 8 වනදා සිට නිවසින් අතුරුදන් බවට පුත්රයා විසින්… Read More