මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශ අවට ප්‍රදේශවල පවතින දැඩි නියඟය හේතුවෙන් ඉදිරියේදී එම ජල පෝෂක ප්‍රදේශවලට කෘත්‍රිම වැසි ඇතිකිරීම පිළිබඳ සොයා බැලීමට තායිලන්ත ඉංජිනේරුවන් පිරිසක් අද (20) කාසල්රී සහ මාවුස්සා කැලේ ජලාශවල නිරීක්ෂණ චාරිකාවක නිරතවී තිබෙනවා.
ඒ, ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් අනුවයි.
