ඇද හැලූණු වැසිත් සමග ජල මට්ටම් ඉහළ ගොස් තිබූ ප්‍රධාන ගංගාවල ජල මට්ටම් මේ වනවිට පහත බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ මාලා අලවතුගොඩ මේ බව කියා සිටියා.
Related Articles
ලෝක කුසලානයට දින 100යි
Posted on Author admin
මෙවර එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන් පිළිබද අනාවැකි පළ කිරීම ආරම්භ වී තිබෙනවා. ප්‍රවීණ ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් සඳහන් කර… Read More
සිම්බාබ්වේ කණ්ඩායමට තියුණු ජයක්
Posted on Author admin
සංචාරක එක්සත් අරාබි එමීර් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරඟ 04කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟයේදී ලකුණු 04ක තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාවේ කණ්ඩායම ඊයේ සමත් වුණා. හරාරේ හි පැවති මෙම තරඟයේදී… Read More
දුම්රිය තාක්ෂණික ශිල්පීන් හෙට පස්වරු 4 සිට වැඩ වර්ජනයක
Posted on Author admin
දුම්රිය තාක්ෂණික ශිල්පීන් හෙට (29) පස්වරු 4 සිට සේවයෙන් වැඩවර්ජනයක නිරතවීමට තීරණය කළ බව එම වෘත්තීය සමිතිය ප්‍රකාශ කළා. Read More