වයඹ පළාත, මන්නාරම, ගම්පහ, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල හෙට දිනයේදීත් උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ සෙල්සියස් අංශක 37 ක උපරිම උෂ්ණත්වය කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
Related Articles
ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් මිල්කෝ ආයතනයට
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කොල්ලූපිටියේ පිහිටි මිල්කෝ ආයතනයට පැමිණියේ පසුගියදා පැවති ජනබලය කොළඹට විරෝධතාවයේදී ලබාදුන් විෂ සහිත කිරි පැකට් සම්බන්ධයෙන්… Read More
මහවැලි ගඟ පේරාදෙණියෙන් සහ මා ඔය ගිරිඋල්ලෙන් පිටාර මට්ටමට
Posted on Author admin
මහවැලි ගඟ පේරාදෙණියෙන් සහ මා ඔය ගිරිඋල්ලෙන් පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් ඒ පිළිබඳව අවදානයෙන් සිටින ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර කැළණි ගඟ දෙපස ඉතා ආසන්නයේ… Read More
කාන්තාවක් වූ ජයලත් මනෝරත්න
Posted on Author admin
ජයලත් මනෝරත්න කියන්නේ රංගන පාඨශාලාවක්. ඔහුගේ රංගන ප්‍රතිභාව නිසා ලොකු පොඩි කවුරුත් ඔහුට ආදරේ කරනවා. විවිධ රංගන පරාසයන් කරා තම රංගනය රැගෙන යන ඔහු සිනමා කෘතියකට ගැහැණියක් වෙලා. ඒ අපුරූ රූපය මේ… Read More