Gossips

ප්‍රදේශ රැසක් හෙටත් උණුසුම් වෙයි

වයඹ පළාත, මන්නාරම, ගම්පහ, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල හෙට දිනයේදීත් උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ සෙල්සියස් අංශක 37 ක උපරිම උෂ්ණත්වය කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වුණා.