දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අද දිනයේ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක කියා සිටියේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක ද මෙලෙස වැසි ඇතිවිය හැකි බවයි.
Related Articles
සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතයෙන් මුල් තැන මාතරට – අවමය ත්‍රිකුණාමලයෙන්
Posted on Author admin
2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් සමත්වීමේ ප්‍රතිශතය මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. එම දිස්ත්‍රික්කයේ සිසුන් 21,898 දෙනෙකු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි… Read More
නීතිපතිගේ අයිතිය අභියෝගයට ලක් නොකල යුතුයි – නීතිඥ සංගමය
Posted on Author admin
නීතිපතිවරයාට තම වෘත්තීයට අනුව මතයක් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය කිසිවිටෙකත් අභියෝගයට ලක් නොකල යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් හා වත්මන් අභියාචනාධිකරණ… Read More
කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී මියගිය සිසුවාගේ දේහය, නිවසට යාමට මාර්ගයක් නොමැති වීමෙන් මිත්තණියගේ නිවසේ තැන්පත් කරයි
Posted on Author admin
පාසලේදී කොන්ක්‍රීට් කණුවක් හිස මතට කඩා වැටීමෙන් මියගිය සිසුවාගේ දේහය එම සිසුවාගේ මිත්තණියගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. ඒ සිසුවාගේ නිවසට යාමට නිසි මාර්ගයක් නොමැතිවීම හේතුවෙන්. පවුලේ ඥාතීන්… Read More