දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අද දිනයේ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක කියා සිටියේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක ද මෙලෙස වැසි ඇතිවිය හැකි බවයි.
