රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක අද පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ ඒ සම්බන්ධයෙන් සහ ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව පැහැදිළි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක.
Related Articles
දින 17කදී පාතාලයේ 11ක් අත්අඩංගුවට
Posted on Author admin
ඩුබායි හිදී පාතාල නායකයින් වන මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන් සහ කෙසෙල්වත්තේ දිනුක අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන්ගේ ගෝලයින් 11 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම… Read More
සන්සුන්ව ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න – අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
Posted on Author admin
සන්සුන්ව ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙස සමස්ථ ජනතාවගෙන් ඉල්ලාසිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා. දිවයිනේ ස්ථානය කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳව… Read More
යාපනයේදී පොලිස් ජීප් රථයක් පැහැර ගනී
Posted on Author admin
යාපනය – කෝපායි ප්‍රදේශයේදී පැහැර ගැනීමකට ලක්වූ බව කියන කොඩිකාමම් පොලීසියට අයත් ජීප් රථය මේ වන විට සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කෝපායි ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අදාළ පොලිස් ජීප් රථය පැහැර… Read More