උතුර, නැගෙනහිර, ඌව, සහ උතුරුමැද පළාත්වලට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයට අද පස්වරුවේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ස්ථානවලට වැසිත් සමඟ තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බවයි.
එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය හරහා පැයට කිලෝමීටර් 40ත්, 50ත් අතර තද සුළං තත්ත්වයක් ද පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
