ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය දඹුල්ලේ සහ යාපනයේ ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අපි වවලයි අපි කන්නේ වැඩපිලිවෙල යටතේ ක්‍රියාත්මක මෙම අඹ වගා සංවර්ධන කලාපයේ ටොම් ඇන්ඩ් ජේසී අඹ ප්‍රභේ්දයට අයත් අඹ පැල ලක්ෂයක් වගා කෙරෙනු ඇති.
මෙම අඹ ප්‍රභේදය දිවයිනේ වියලි සහ තෙත් කලාපවල ඉතා හොදින් වගා කළ හැකියි.
