Gossips

ප්‍රථමයෙන් උතුරේ ජනතාවගේ ගැටළු විසඳිය යුතු බව විපක්ෂනායක කියයි

දේශපාලන විසඳුමක් ලබාගැනීමට නම් පළමුව උතුරේ ජනතාවගේ ගැටළු විසඳිය යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පවසනවා.
කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී අද දෙමළ මාධ්‍යවේදීන් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.
එමෙන්ම ව්‍යවස්ථාවක් කඩිනමින් සකස් කළ නොහැකි බව සඳහන් කළ විපක්ෂ නායකවරයා තම පාලන සමයේ ලබාගත් ණය රටේ සංවර්ධන කටයුතු සඳහා යොදවා ඇති බව ප්‍රකාශ කළා.