Gossips

ප්‍රතිසංවිධානය කඩිනම් කිරීමට මධ්‍යම කාරක සභාව එකග වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කිරීමට ඊයේ (07) රැස් වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව එකගතාවකට පැමිණ තිබෙනවා.
මීට අමතරව, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ද අවධානය යොමුවී ඇති බව සදහන්.
තාවකාලික නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පළමු වරට ඊයේ රැස්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.