අපනයන ආදායම වර්ධනය කර ගැනීම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කොට එහි ප්රතිලාභ ජනතාව වෙත ලබාදීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අරලියගහ මන්දිරයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Related Articles
යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ මාරක අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
Posted on Author admin
ගාල්ල කරන්දෙණිය, කිරිපෙද්ද ප්‍රදේශයේ ඊයේ (06) රාත්‍රියේ යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අධික වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ…. Read More
ත්‍රිරෝද රථ නීතියට මංගලගේ විරෝධය
Posted on Author admin
ත්‍රිරෝද රථ වෘත්තිකයෙකුගේ අවම වයස් සීමාව අවුරුදු 35 ක් බවට පත් කිරීමේ යෝජනාවට තමන් විරුද්ධ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. මාතර ඊයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියේ… Read More
ඝාතනය කළ පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඥාතීන් ජනපති හමුවේ
Posted on Author admin
මඩකලපුව – වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී පසුුගියදා ඝාතනයට ලක්වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්නගේ පවුලේ සාමාජිකයින් අද ජනාධිපතිවරයා මුණ ගැසුණා. පාර්ලිමේන්තු… Read More