වත්මන් ආණ්ඩුව සිදුකරන සංවර්ධනයේ ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට දැක ගැනීමට හැකි වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ බණ්ඩාරගම – මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකළ නව ශ්‍රවණාගාරය සහිත කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.
