අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයේ අවසන් ප්‍රතිඵලය මේ වන විටත් රටට පැහැදිලි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
ඉඟුරුවත්තෙන් හමුවූ හිස සුන් දිවියා (ඡායාරූප)
Posted on Author admin
ඝාතනය කර තිබූ දිවියෙකුගේ සිරුරක් රක්ෂිතයක තිබි හමුවූ බව නුවරඑළිය වනජීවි කාර්යයාලයේ නිලධාරින් පවසනවා. කුරුදුවත්ත පොලිසියට ලද තොරතුරක් මත ගම්පොළ පොලිස් වසමට අයත් කුරුදුවත්ත, ඉඟුරුවත්ත – තේ… Read More
විදුහල්පතිනිය දණගැස්වීමේ සිද්ධියේ කමිටු වාර්තාව පිළිගත නොහැකියි
Posted on Author admin
බදුල්ල – දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගය මත පත් කළ කමිටුවේ විමර්ශන වාර්තාව පිළිගත නොහැකි බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා…. Read More
කැස්බෑ බිත්තර සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
දෙවිනුවර වැල්ලමඩම ප්‍රදේශයේදී නීති විරෝධීව කැස්බෑ බිත්තර 60 ක් ළග තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව කළ දැනුම්දීමකට අනුව ගන්දර පොලිසියේ නිලධාරීන් පිරිසක් විසිනුයි ඊයේ… Read More