Gossips ප්‍රතිඵලය පැහැදිලියි – හිටපු ජනපති Posted on April 3, 2018 Author admin Comments Off on ප්‍රතිඵලය පැහැදිලියි – හිටපු ජනපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයේ අවසන් ප්‍රතිඵලය මේ වන විටත් රටට පැහැදිලි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (03) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.