Gossips ප්‍රතිඵලය ගැන ජවිපෙ කතා කරයි Posted on February 11, 2018 Author admin Comments Off on ප්‍රතිඵලය ගැන ජවිපෙ කතා කරයි ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුනද සැලකිය යුතු ප්‍රමාණයකින් තම පක්ෂයට ඡන්දය හිමිව ඇති බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානයක පවසනවා.ඔහු මේ අදහස් පළ කළේ අද (11) පැවති ප්‍රවෘත්ති සාකාච්ඡාවකට එක්වෙමින්.