පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂය වෙත ජනතාව අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ පසුගිය කාලසීමාව තුළ ඉටු කිරීමට නොහැකි වූ අසාර්ථක තත්ත්වයන් පවතින බවයි.
Related Articles
පන්ලක්ෂ 75,000ක වල්ලාපට්ටා සහ කොකුම් පොතු සමඟ පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් පන්ලක්ෂ 75,000ක් වටිනා වල්ලාපට්ටා සහ කොකුම් පොතු තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තය බලා රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 24 හැවිරිදි… Read More
Update :- අද පාර්ලිමේන්තු සැසිවාරයටත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම නෑ
Posted on Author admin
අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. Update :- Thursday, November 29, 2018, 10.14 am ——————————————————————- පක්ෂ නායක රැස්වීමට ආණ්ඩු පක්ෂය සහභාගි නොවේ ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින්ගේ… Read More
නිදහස් පක්ෂ ඇමතිවරුන්ට එරෙහි එජාප විශ්වාසභංගය අද කතානායකට
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගෙන එන විශ්වාසභංගය අද (06)කතානායකවරයාට භාරදීමට නියමිතයි. ඊට අත්සන් ලබාගැනීම… Read More