ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් සංශෝධනය කිරීමට ඊයේ රැස්වූ මහබැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ස්ථාවර නිකුතු අනුපාතය සියයට 8 දක්වා පහළ දැමීමටයි එහිදී තීරණය කර ඇත්තේ.
එමෙන්ම, ස්ථාවර තැන්පතු අනුපාතිකය සියයට 6 දක්වා පහත දමා ඇත්තේ සියයට 1 යි දශම 5 කින්.
