ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් සංශෝධනය කිරීමට ඊයේ රැස්වූ මහබැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ස්ථාවර නිකුතු අනුපාතය සියයට 8 දක්වා පහළ දැමීමටයි එහිදී තීරණය කර ඇත්තේ.
එමෙන්ම, ස්ථාවර තැන්පතු අනුපාතිකය සියයට 6 දක්වා පහත දමා ඇත්තේ සියයට 1 යි දශම 5 කින්.
Related Articles
බස් ගාස්තු 12.5කින් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය
Posted on Author admin
සියයට 12.5කින් බස් ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කර ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අද (22) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කරයි
Posted on Author admin
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ… Read More
2021 දී ජන හා නිවාස සංගණනයක්
Posted on Author admin
2021 වසරේදී ජන හා නිවාස සංගණනයක් පැවැත්වීමට තීරණය වී තිබෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය… Read More