Gossips ප්‍රතික්ෂේප නොවූ අමාත්‍ය මණ්ඩල සංදේශය Posted on June 21, 2018 Author admin Comments Off on ප්‍රතික්ෂේප නොවූ අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය ප්‍රතික්ෂේප නොවූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. මේ අතර ජාතික හෙළ උරුමය අද කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.