අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය ප්‍රතික්ෂේප නොවූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
මේ අතර ජාතික හෙළ උරුමය අද කැඳවූ ප්රවෘත්ති සාකච්ඡාවකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.
Related Articles
ඒකාබද්ධයේ නායකයන් තීරණයක් ගනී
Posted on Author admin
ජනතාවගේ ඉල්ලීම පරිදි කඩිනමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ(14) පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ… Read More
රුපියල අවප්රමාණවීමේ අවසන් ප්‍රතිඵලය
Posted on Author admin
ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමේ අවසන් ප්‍රතිඵලය ආනයන සීමා වී අපනයනයන් දිරිමත්වීම බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසනවා. මහනුවර – පුෂ්පදාන ශාලාවේ ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත… Read More
වන අලි ප්‍රහාරයකින් බදුල්ලේ සිසුවෙක් රෝහලේ
Posted on Author admin
බදුල්ල, කොස්ලන්ද අක්කර 100 ප්‍රදේශයේදී වන අලි පහර දීමකට ලක් වූ වයස අවුරුදු 7 ක සිසුවෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. කොස්ලන්ද නිකපොත විද්‍යාලයේ ඉගෙනුම ලබන ලහිරු ලක්ෂාන් නමැති මේ සිසුවා උදැසන පාසැල… Read More