Gossips ප්‍රජාතන්ත්‍රවාදය හෝ යහපාලනය ගැන කතා කිරීමෙන් ඵලක් නැහැ – අනුර කුමාර Posted on August 19, 2018 Author admin Comments Off on ප්‍රජාතන්ත්‍රවාදය හෝ යහපාලනය ගැන කතා කිරීමෙන් ඵලක් නැහැ – අනුර කුමාර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හෝ යහපාලනය පිළිබඳව වර්තමානයේ කතා කිරීමෙන් ඵලක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ කොට්ටාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.