Gossips ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජනපති කියයි Posted on August 27, 2018 Author admin Comments Off on ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජනපති කියයි ගතවූ වසර තුනහමාරේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා සියලූ ක්‍රියාමාර්ග ගත් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළා. කොළඹදී අද ආරම්භවූ ආසියානු මැතිවරණ පාර්ශවකරුවන්ගේ සමාරම්භක උළෙල අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.