ගතවූ වසර තුනහමාරේදී රට තුළ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම සඳහා සියලූ ක්‍රියාමාර්ග ගත් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළා.
කොළඹදී අද ආරම්භවූ ආසියානු මැතිවරණ පාර්ශවකරුවන්ගේ සමාරම්භක උළෙල අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
Related Articles
දළ නිළ සංචිත ප්‍රමාණයේ වර්ධනයක්
Posted on Author admin
ජූලි මාසය අවසන් වනවිට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 8.4 දක්වා වර්ධනය වූ බව මහබැංකුව පවසනවා. එය 2017 වසරේ අදාළ කාලසීමාව තුළ පැවතුණේ ඇමරිකානු ඩොලර් බිලියන 08 ක් ලෙසයි. වසරේ මේ දක්වා කාලය… Read More
එප්පාවල පොස්පේට් නිධියේ නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමට සැළසුමක්
Posted on Author admin
එප්පාවල පොස්පේට් නිධියේ නිෂ්පාදන ධාරිතාව මෙටි්රක් ටොන් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට සැළසුම් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඊට අදාළව සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනය කිරීම පිළිබඳ… Read More
පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ගෙන් චෝදනාවක්
Posted on Author admin
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඑමින් වචන හරඹ ඔස්සේ ආණ්ඩුව ජනතාව මුලා කරන බව සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. රට බෙදන ව්‍යවස්ථාව මැයෙන්… Read More