ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තවදුරටත් ඉදිරියට ගමන් කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අද පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර, එක්සත් ජාතික පක්ෂය අද ගාලූ මුවදොර පිටියේ සිට නිදහස් චතුරස‍්‍රය දක්වා විරෝධතා රථ පෙලපාලියකද නිරත වුණා.
