Gossips ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන බව ක්‍රීඩා ඇමති කියයි Posted on May 10, 2018 Author admin Comments Off on ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන බව ක්‍රීඩා ඇමති කියයි ක්‍රීඩා අමාත්‍යාංශය තුළ උපරිමයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නංවන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.