Gossips ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම තමා හොදින් දන්නා බව හිටපු ආරක්ෂක ලේකම් කියයි Posted on July 15, 2018 Author admin Comments Off on ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම තමා හොදින් දන්නා බව හිටපු ආරක්ෂක ලේකම් කියයි ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම තමා හොදින් දන්නා බවත්, ආණ්ඩුව වර්තමානයේ දී ප්‍රජාතන්ත්‍රවාදය නැති කරමින් පවතින බවත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ 'එළිය' සංවිධානයේ සම්මන්ත්‍රණයකට මාදම්පේ දී අද (15) පස්වරුවේ එක්වෙමින්.