රජය ලබාදී ඇති ප්රජාතන්ත්රවාදයේ ප්රතිඵල මෙන්ම අයුතු ප්රතිඵල ද ඇතැමුන් අද වන විට ලබා ගනිමින් සිටින බව අග්රමාත්ය රනිල් වික්රමසිංහ ප්රකාශ කළා.
අග්රාමාත්යවරයා මේ බව කියා සිටියේ කෑගල්ලේ අද (19) පැවති ඉඩම් ඔප්පු ප්රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින්.
