නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව ඔප්පු කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නොහැකි වී ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
නැගෙනහිර පළාතේ සේවයේ නියුතු අනධ්‍යයන සේවකයින් සමඟ පැවති හමුවකට ඊයේ (09) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
වාරියපොළ දී පැහැරගත් බව කියූ තරුණිය ගැන තොරතුරු හෙළිවේ
Posted on Author admin
පැහැර ගැනීමට ලක් වූ බවට වාර්තා පළ වූ වාරියපොළ – වේරපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණිය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ තරුණිය පැහැර ගැනීමට ලක්ව… Read More
කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
Posted on Author admin
නව කැළණි පාලමෙ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හෙට සිට ලබන 5 වනදා දක්වා දිවා සහ රාත්‍රී… Read More
වැසි රහිත කාලගුණය තවදුරටත්
Posted on Author admin
දිවයින පුරා පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් එලෙසම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයද තවදුරටත් පවතිනු… Read More