Gossips

ප්‍රකාශ අසත්‍ය බව ඔප්පු කිරීමට නොහැකි වී ඇති බව එජාප මහලේකම් කියයි

නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව ඔප්පු කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නොහැකි වී ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
නැගෙනහිර පළාතේ සේවයේ නියුතු අනධ්‍යයන සේවකයින් සමඟ පැවති හමුවකට ඊයේ (09) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.