Gossips

ප්‍රකාශයක් ලබාදීමට ඩිලන්ත මාලගමුව පොලිසියට

තමන්ට එල්ලවූ ජීවිත තර්ජන පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණ තිබෙනවා.