Gossips ප්‍රංශ ජනපතිගේ ඇමරිකානු සංචාරය අවසන් Posted on April 26, 2018 Author admin Comments Off on ප්‍රංශ ජනපතිගේ ඇමරිකානු සංචාරය අවසන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික අවි පිළිබද එකගතාවකට යොමුකර ගැනීමට තමාට නොහැකි වූ බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ දින 3 ක තම ඇමරිකානු සංචාරය අවසන් කරමින්.