ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික අවි පිළිබද එකගතාවකට යොමුකර ගැනීමට තමාට නොහැකි වූ බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ දින 3 ක තම ඇමරිකානු සංචාරය අවසන් කරමින්.
Related Articles
පුත්තලම – තබ්බෝව ගොවි ජනපදයට වන අලි තර්ජන
Posted on Author admin
පුත්තලම – තබ්බෝව ගොවි ජනපදයේ බුද්ධිදසුන් ගම ඇතුලූ ගම්මාන රැසකට වන අලි තර්ජන එල්ලවී තිබෙනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මේ වනවිටත් තමන්ගේ වගා බිම් රැසකට හානි සිදුව ඇති බවයි. තේවනුවර, පාවට්ටා… Read More
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. පස්වරු 4ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ… Read More
සහය දීම ගැන නිදහස් පක්ෂ ඇමතිවරුන් තීරණාත්මක සාකච්ඡාවක
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් අතර, තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (20) රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවතුණා. මෙහිදී ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව… Read More