Gossips

ප්‍රංශ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අධික ජීවන වියදම සහ ඉන්ධන බදු වලට එරෙහිව එරට ජනතාව සිදුකරන විරෝධතා වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
සති 04ක් තිස්සේ පැවැත්වෙන විරෝධතාවලදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සංඛ්‍යාව 1723ක්.