Gossips ප්රංශය ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පුර්ව වටයට Posted on July 6, 2018 Author admin Comments Off on ප්රංශය ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පුර්ව වටයට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අර්ධ අවසන් පුර්ව තරගයේදී ගෝල 2 ට 0 ක් ලෙස උරුගුවේ කණ්ඩායම පරාජය කළ ප්රංශ කණ්ඩායම ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුවා.තරඟයේ පළමු අර්ධය නිමාවූයේ ගෝල 1 ට 0 ක් ලෙස ප්රංශය පෙරමුණේ පසුවෙමින්.