Gossips

ප්‍රංශය අවසන් මහා තරඟයට

2018 ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය ඊයේ සමත් වුණා.
ඒ අවසන් පූර්ව තරඟයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ බෙල්ජියම් කණ්ඩායම ගෝල එකට බිංදුවක් ලෙස පරාජය කරමින්.