Gossips ප්‍රංශයේ ගින්නකින් 10 දෙනෙකු මරුට Posted on February 5, 2019 Author admin Comments Off on ප්‍රංශයේ ගින්නකින් 10 දෙනෙකු මරුට ප්‍රංශයේ පැරිස් නුවර මහල් 8 කින් යුත් ගොඩනැගිල්ලක හට ගත් ගින්නකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 6 දෙනෙකු ගිනි නිවන භටයින් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.