සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 9 තුළ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එසේම ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 70 – 80 ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Related Articles
ජංගම දුරකථනවලට අමුතු ඇමතුමක්
Posted on Author admin
නවීන තාක්ෂණය අද ලොව පුරා ජනතාවට අතිශය සමීප කරවූ ප්‍රධානතම මෙවලම ජංගම දුරකථනයයි. දුරකථනයට ලැබෙන ඇමතුම් පිළිබඳව සැක සංකා මතුකරගන්නේ ඒවා භාවිත කරන්නන්ගෙන් දශමයකටත් අඩු සංඛ්‍යාවක්. එහෙත් ජංගම… Read More
ඉරණතිව් දූපතේ මුල් ඉඩම් එහි අයිතිකරුවන්ට ලබාදීමේ තීරණයක්
Posted on Author admin
කිලිනොච්චිය – ඉරණතිව් දූපතේ ඉඩම් එහි මුල් අයිතිකරුවන්ට ලබාදීමට තීරණය වී තිබෙනවා. ඉරණතිව් දූපතේ මෙම ඉඩම්වල නාවික හමුදාව රැදී සිටි අතර, නාවික හමුදාවට රජය ලබාදී ඇති ඉඩම් හැර අනෙකුත් ඉඩම් මෙලෙස… Read More
පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක්
Posted on Author admin
අම්බලන්ගොඩ ප්‍රදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුගේ නිවසකට පැමිණි පිරිසක් වෙඩි තබා තිබෙනවා. බටපොල ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසට ඊයේ රාත්‍රි 11ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී… Read More