පළාත් කිහිපයකට අදත් වැසි සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශය විටින් විට තරමක් රළු විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ සදහන් කළේ.
Related Articles
පොලිසියට බෝම්බ ප්‍රහාරයක් එල්ලකරන්න හැදූ මාතර සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට
Posted on Author admin
මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේදී අත්අඩංගුවට ගත් මිනිමැරුම් සහ කොල්ලකෑම් රැසකට සම්බන්ධ චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී පොලිස්… Read More
මත්කුඩු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
මිහින්තලේ, රඹෑව සහ අවට ප්‍රදේශවලට ඊසිකෑෂ් ක්‍රමයට මත්කුඩු අලෙවි කළ ප්‍රධාන ජාවාරම්කරුවෙකු හෙරොයින් සමඟ අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. රඹෑව, උක්කුලන්කුලමේ පදිංචිකරුවෙකු වන 37 හැවිරිදි… Read More
අත්අඩංගුවට ගත් පශු සම්පත් සංවර්ධන මණ්ඩල සභාපතිගෙන් ප්‍රශ්න කෙරේ
Posted on Author admin
රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ. මුතුවිනායගම්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා…. Read More