Gossips

පළාත් සභා 06ක මහ ඇමතිවරුන්ගේ සහය, නව අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට නැහැ

පළාත් සභා 06ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රධාන අමාත්‍යවරුන්, නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට සහය නොදැක්වීමට තීරණයකර ඇති බව වාර්තා වනවා.