Gossips පළාත් සභා සීමා නිර්ණ වාර්තාව ලබන සිකුරාදා විවාදයට ගන්නැයි ඒකාබද්ධය ඉල්ලයි Posted on May 10, 2018 Author admin Comments Off on පළාත් සභා සීමා නිර්ණ වාර්තාව ලබන සිකුරාදා විවාදයට ගන්නැයි ඒකාබද්ධය ඉල්ලයි පළාත් සභා සීමා නිර්ණ වාර්තාව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම ඉල්ලීම සිදුකළ බවයි එහි පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ.