පළාත් සභා සීමා නිර්ණ වාර්තාව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම ඉල්ලීම සිදුකළ බවයි එහි පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ.
Related Articles
ලය තෙත් නොවන අධ්‍යාපන බලධාරීන්
Posted on Author admin
අධ්‍යාපනය සදහා වෙර දරන තරුණියකගේ අනාගත අපේක්ෂාවන් වගකිව යුතු බලධාරීන්ගේ ක්‍රියා හේතුවෙන් අවදානමකට පත්ව ඇති සංවේදී පුවතක් අපට වාර්තා වුණා. මේ ඒ පිළිබද හිරු ප්රවෘත්ති සිදුකළ විමසා බැලීමක්…. Read More
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිටවී ළමයින් 16 ලක්ෂයකට බලපෑම්
Posted on Author admin
ඉන්දියාවේ කීර්තිමත් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළුවීම සඳහා පැවැත්වෙන ද්විතියික අධ්‍යාපන මධ්‍යම මණ්ඩල විභාගය හෙවත් සී.බී.එස්.ඊ. විභාගයේ ගණිතය හා ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමක්… Read More
රුපියල් පන්දහසේ ව්‍යාඡ මුදල් නෝට්ටු 16ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයේදී රුපියල් පන්දහසේ ව්‍යාඡ මුදල් නෝට්ටු 16ක් සහ රුපියල් දහසේ නෝට්ටු 95ක් සමඟ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ… Read More