පළාත් සභා සීමානිර්ණ වාර්තාව සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් කථානායකවරයා විසින් පත් කර තිබෙනවා.
එහි සෙසු සාමාජිකයන් වන්නේ ආර්.එම්.ඒ.එල්. රත්නායක, පෙරියසාමි මුතුලිංගම්, මහාචාර්ය බාලසුන්දරම් පිල්ලේ සහ ආචාර්ය ඒ.එස්.එම්. නවුෆල්.
Related Articles
දුනු විදීමේ තේරීම් තරඟ කල් යයි
Posted on Author admin
ලබන වසරේ පැවැත්වීමට නියමිත සාක් තරඟාවලියේ දුනු විදීමේ තරඟ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරඟ කල් දමා තිබෙනවා. ඒ, තේරීම් තරඟ සඳහා ජාතික තලයේ දක්ෂ… Read More
හැටන් ප්‍රදේශයේ ඇළකට වැටී කුඩා පිරිමි දරුවෙකු මියයයි
Posted on Author admin
හැටන් – රොතෑස් වතුයායේ ඇළකට වැටී අවුරුදු තුනයි මාස 11 ක් වයසැති පිරිමි දරුවෙකු ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දරුවා නිවසේ නොසිටීම හේතුවෙන් දෙමාපියන් සිදුකළ සොයාබැලීමකින් පසුවයි ඇළ අසළ තිබී දරුවාගේ… Read More
ජාතික කොඩිය නියම ප්‍රමිතියකින් යුක්තද ?
Posted on Author admin
70 වන ජාතික නිදහස් උත්සවය සමරන්නට සූදානම් වන මොහොතේ ජාතික කොඩිය පිළිබඳව වැඩි අවධානයක් යොමුවනවා. අප භාවිත කරන ජාතික කොඩිය නියම ප්‍රමිතියකින් යුක්තද ? අපේ අභිමානය අනන්‍යතාව මෙන්ම ප්‍රෞඩත්වය විදහා… Read More