පළාත් සභා මැතිවරණය ඉල්ලා සියලූදෙනා පාර්ලිමේන්තුව වැටලිය යුතු බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක ප්‍රකාශ කළා.
පලාගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ආණ්ඩුකාරවරයා කියා සිටියේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන වකවානුවක් මෙතෙක් කිසිවෙකුත් නොදන්නා බවයි.
Related Articles
ක්ෂීර පථයෙන් පිටතත් ග්‍රහලෝක
Posted on Author admin
පෘථිවිය ඇතුළත් සූර්යග්රහ මණ්ඩලය පවතින ක්ෂීර පථය චක්‍රාවාටයෙන් පිටත මන්දාකිණියකින් ප්‍රථම වරට ග්‍රහලෝක පෙළක් සොයාගෙන තිබෙනවා. ඇමරිකානු ඔක්ලොහෝමා සරසවියේ තාරකා විද්‍යා මහාචාර්යවරයෙකු මේ… Read More
රේගු නිලධාරින්ට පහරදුන් කුවේට් යුවලට ඇප
Posted on Author admin
රේගු නිලධාරීන් 5 දෙනෙකුට කටුනායක ගුවන් තොටුපළේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුවේට් සිට මෙරටට පැමිණි විදේශික යුවල ඇප මත මුදා හැර තිබෙනවා. ඒ ඔවුන් මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්… Read More
ලක්ෂ 56ක හෙරොයින් සමඟ, හයේ කල්ලියක් අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් ග්‍රෑම් 402යි මිලිග්‍රෑම් 120ක් සමඟ සැකකරුවන් හයදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 56 කට අධික බව සඳහන්. රාජගිරිය, මීරිගම, වේයන්ගොඩ… Read More