Gossips පළාත් සභා මැතිවරණය මේ වසරේ අග – ඇමති අමරවීර Posted on July 29, 2018 Author admin Comments Off on පළාත් සභා මැතිවරණය මේ වසරේ අග – ඇමති අමරවීර පළාත් සභා මැතිවරණය මේ වසරේ අග හෝ ලබන වසරේ මුල් මාසයේදී පැවැත්වීමට හැකි වනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බෙලිඅත්ත ප්‍රදේශයේ අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.