පළාත් සභා මැතිවරණය මේ වසරේ දෙසැම්බර් මස පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයින් සමග පැවැති සාකච්ඡාවට දේශපාලන පක්ෂවල ලේකම්වරු සහ ඔවුන්ගේ නියෝජිතයින් එක්වුණා.
