Gossips පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුවෙන් හේතු දෙකක් – ගම්මන්පිල Posted on June 18, 2018 Author admin Comments Off on පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුවෙන් හේතු දෙකක් – ගම්මන්පිල ජනාධිපතිවරණය පැවැත්වෙනතුරු හේතු 2 ක් මත පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුව ක්‍රියාකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.