ජනවාරි මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසනවා.
ඔහු බව සඳහන් කළේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු දෙමින්.
මේ අතරල වත්මන් දේශපාලන තත්ත්වය ඇතුළු කරුණු සම්බන්ධයෙන් තවත් දේශපාලනඥයින්ද අදහස් පළ කළා.
Related Articles
යේමනයේ ගුවන් ප්‍රහාර වලින් 22 දෙනෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
උතුරුදිග යේමනයේ හජ්ජා ප්‍රදේශයට ගත වූ පැය 48 තුළ එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊට ළමයින් 12 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙකු අයත් වන බවයි විදෙස් වාර්තා… Read More
ඩී.වී. චානකගෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්
Posted on Author admin
තමාට සහ තම පවුලට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට අද (15) පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අමාත්‍ය සජිත්… Read More
කොළඹ කුණුවලට තවමත් විසඳුම් නැහැ
Posted on Author admin
කොළඹ නගරයේ මාලිගාකන්ද, මරදාන, දෙමටගොඩ ආදී ප්‍රදේශ රැසක සතියක පමණ කාලයක් තිස්සේ කසල ගොඩගැසී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් කියා සිටියේ කොළඹ මහනගර සභාව කසල එක්රැස් කිරීම සඳහා නොපැමිණීම… Read More