ජනවාරි මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසනවා.
ඔහු බව සඳහන් කළේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු දෙමින්.
මේ අතරල වත්මන් දේශපාලන තත්ත්වය ඇතුළු කරුණු සම්බන්ධයෙන් තවත් දේශපාලනඥයින්ද අදහස් පළ කළා.
