පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි සතියේ පාර්ලිමේන්තුව රැස් වූ විට සියළු පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අග්‍රාමාත්‍යවරයා පැවසී යැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ යටිනුවර ප්‍රදේශයේ අද (17)පැවති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
මන්ත්‍රී බන්දුලගෙන් ඇමති අකිලට අභියෝගයක්
Posted on Author admin
වර්තමාන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට සූදානම් වන බවට චෝදනා කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන, ඒ පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස විෂය භාර අමාත්‍ය… Read More
යතුරුපැදි සොරකම් කළ අයෙක් මීගමුවේදී පොලිස් දැලේ
Posted on Author admin
විවිධ ප්‍රදේශවලින් යතුරුපැදි සොරකම් කළ පුද්ගලයෙකු මීගමුව නීතිය බලාත්මක කිරීමේ පොලිස් ඒකකය විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කටාන ප්‍රදේශයේ පදිංචිකරු එක්දරු… Read More
නයිවල උසස් තාක්ෂණ ආයතනයේ නවකවද ගැටුමක්
Posted on Author admin
වේයන්ගොඩ – නයිවල – උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් සිසුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ආයතනයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට නවකවදය ලබාදීමේ සිද්ධියක්… Read More