Gossips පළාත් සභා මැතිවරණය ගැන ඇමති දුමින්ද දිසානායක කතා කරයි Posted on July 31, 2018 Author admin Comments Off on පළාත් සභා මැතිවරණය ගැන ඇමති දුමින්ද දිසානායක කතා කරයි පළාත් සභා මැතිවරණය නව ඡන්ද ක්‍රමයට අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කැබිනට් හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.