Gossips පළාත් සභා මැතිවරණය කල් දැමීමට එරෙහිව පොහොට්ටුව යළි ශ්‍රේෂ්ඨාධිකරණයට Posted on September 10, 2018 Author admin Comments Off on පළාත් සභා මැතිවරණය කල් දැමීමට එරෙහිව පොහොට්ටුව යළි ශ්‍රේෂ්ඨාධිකරණයට පළාත් සභා මැතිවරණය ආණ්ඩුව කුමන්ත්‍රණකාරි ලෙස කල් දැමීම සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකවම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරන බව පොදුජන පෙරමුණ පවසනවා. එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.