පළාත් සභා මැතිවරණය ආණ්ඩුව කුමන්ත්‍රණකාරි ලෙස කල් දැමීම සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකවම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරන බව පොදුජන පෙරමුණ පවසනවා.
එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
පළාත්පාලන ලාභ ඉපයීමක් ගැන ජවිපෙ කියයි
Posted on Author admin
ඡන්දයක් නොපවත්වා මන්ත්‍රිවරුන් පත් නොවී සිටි කාල වකවානුවේ පළාත්පාලන ආයතන ලාභ ඉපයූ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාතර – වැලිගම… Read More
ඝාතනය වූ රත්ගම ව්‍යාපාරිකයින්ගේ බවට සැක කෙරෙන, අස්ථි සහ හිසකෙස් ඩී.එන්.ඒ පරීක්ෂාවට
Posted on Author admin
ඝාතනයට ලක්වූ ගාල්ල – රත්ගම – රත්නඋදාගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් සහ හිසකෙස් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සඳහා යොමු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන්… Read More
රේගු නිලධාරීන් සේවයෙන් ඉවත්වෙයි
Posted on Author admin
රේගු අධ්යක්ෂ ජනරාල් ධුරයට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව කොළඹ වරායේ රේගු නිළධාරින් මේ වනවිට සේවයෙන් ඉවත්වී වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. හිටපු රේගු… Read More