පළාත් සභා මැතිවරණය මාස 3 ක් ඇතුළත පැවැත්වීමටතීරණය කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ කුමන ක්‍රමයකට හෝ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම රජයේ අරමුණ බවයි.
