නව රාජ්ය කෘෂිකර්ම ඇමති ධුරය හිමිවන්නේ මහින්ද අමරවීරටම බව ජනපති මෛත්රීපාල සිරිසේන පවසනවා.
මේ අතර මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කර පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්රකාශ කළා.
ඔහු මේ බව පැවසුවේ 2018 ජාතික වප් මගුල් උත්සවය සහභාගී වෙමින්.
