ඉදිරි පළාත් සභා මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීම තම පක්ෂයේ අරමුණ බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
ආරච්චිකට්ටුව ප්‍රදේශයේ අද (26) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
