විවිධ හේතුන් දක්වමින් පළාත් සභා මැතිවරණය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන්නේ මැතිවරණ වලට මුහුණ දීමට ඇති බිය නිසාවෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
