Gossips

පළාත් සභා මන්ත්‍රී එස් කුහවර්ධන් අත්අඩංගුවට

රුපියල් මිලියන 70 ක චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස් කුහවර්ධන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.