Gossips

පළාත් සභා පවතින තුරු විධායක ජනාධිපති ක්‍රමය පැවති යුතු බව පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කියයි

පළාත් සභා ක්‍රමය පවතිනතුරු විධායක ජනාධිපති ක්‍රමය පැවතිය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහාලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ බෞද්ධ හිමිකම් ආරක්ෂා කර ගැනීම සදහා ජාතික ප්‍රතිපත්ති මාලාවක් සදහා වූ සාමග්ගී මහා සග සමුළුවට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී අද එක්වෙමින්.